සේවා සපයන්නෙකු ලෙස සම්බන්ධ වන්න
ඔබගේ පැතිකඩ ලියාපදිංචි කර ඔබගේ කුසලතා ලබා දීමෙන් ඉපැයීම ආරම්භ කරන්න.
ලියාපදිංචි වීමෙන් පසු, ඔබගේ පැතිකඩ අපගේ පරිපාලක කණ්ඩායම විසින් සමාලෝචනය කරනු ලැබේ. ඔබගේ ගිණුම සත්‍යාපනය කළ පසු ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇති අතර ඔබට වෙන්කරවා ගැනීම් ලබා ගැනීම ආරම්භ කළ හැක. මෙහි ලියාපදිංචි වන පුද්ගලයෙකු Level 1, Level 2 සහ Level 3 ලෙස ප්‍රොෆයිල් තුනක් යටතේ ලියාපදිංචි වේ. එම ලෙවල් අනුව සත්‍යාපන ලාංඡන (verification badges) තුනක් ලබා ගනී. ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන පහළ ඇති ටැබ් 3 ක් ක්ලික් කර බැලිය හැක.